දේශීය

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළොත් දුම්රිය ධාවනය මෙහෙමයි

(UTV | කොළඹ) – පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉදිරියේදි ඉවත් කළහොත් රජයේ උපදෙස් මත ඔක්තෝබර් මස 01 වනදා සිට දුම්රිය ධාවනය කරවීමට අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අවශ්‍යතාව මත පළාත් අතර හෝ අන්තර්පළාත් දුම්රිය ධාවනයට සැළසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ.

Related posts

සහල් මිල තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි ට ඇප.

Editor O

Leave a Comment