දේශීය

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැයි අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

(UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

Related posts

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

Mohamed Dilsad

ඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.

Editor O

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

Leave a Comment