ගොසිප්

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

(UTV | කොළඹ) – යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක් වැදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ ජනතාව එන්නත් ලබානොගැනීම හා රට වැසූ විට විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා රෝගය පැතිරීම හේතුවෙන් එයට රාජපක්ෂලා වගකිව යුතු නැති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

Related posts

රනිල් ආවට පස්සෙ ගෝඨා ලංකාවට

Mohamed Dilsad

ඇදිරි නීතිය මේ මාසයෙන් අවසන්

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment