දේශීය

දඩ මුදල් වෙනස් වීමක් ගැන ඉඟියක්

(UTV | කොළඹ) – වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

Related posts

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් : බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම්

Editor O

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉසුරුපාය සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන

Mohamed Dilsad

Leave a Comment