දේශීය

දඩ මුදල් වෙනස් වීමක් ගැන ඉඟියක්

(UTV | කොළඹ) – වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

Related posts

සාරංගිකාගේ කොළඹ සෙල්ලම සීතාවකදී ගැස්සෙයි… සභාපති පත් කිරීම දින නියමයක් නැතිව කල් යයි….

Editor O

හිටපු ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට

Editor O

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

Mohamed Dilsad

Leave a Comment