දේශීය

බස්නාහිර පළාතේ භූ කම්පන මැනීමට තවත් මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා තිබෙනවා.

විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

කොළඹ නගරාධිපති නිල නිවස චිත්‍රපටයක් රූගත කිරීමට දෙයි…

Editor O

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment