දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 73,078ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 13ක දී ඒ හරහා ගමන් කිරීමට තැත්කළ පුද්ගලයින් 308 දෙනෙකු සහ වාහන 197ක් නැවත හරවා යවා තිබෙනවා.

Related posts

ජාතික ඉන්ධන අවසර පත්‍රයට නව විශේෂාංගයක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

නාමල් රාජපක්ෂට, අධිකරණයෙන් ලැබුණ නියෝගය

Editor O

Leave a Comment