දේශීය

ජාතික ඉන්ධන අවසර පත්‍රයට නව විශේෂාංගයක්

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතියට නව අංගයක් ලෙස මෝටර් නොවන කාණ්ඩ ලියාපදිංචි කිරීමේ හැකියාව එක් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අද නිවේදනය පවසනවා.

විදුලි ජනන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව දැන් ලබා දී ඇති බව ICTA ආයතනය පවසනවා.

ලියාපදිංචි කිරීමේ ක්‍රමය පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට දැනුම් දෙන බව ICTA වැඩිදුරටත් පවසනවා.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිය අද ඇරඹේ

Mohamed Dilsad

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

Mohamed Dilsad

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

Leave a Comment