දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

(UTV | කොළඹ) – ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ නෞකාවේ සුළු වශයෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන බවයි.

Related posts

නිරෝධායනය වන 149 කගේ PCR වාර්තා අද

Mohamed Dilsad

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

Mohamed Dilsad

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment