දේශීය

ගුරු ගැටලුවලට තවමත් විසඳුම් නැහැ – ගුරු සංගම් කියයි

(UTV | කොළඹ) – පාසල් යළි ආරම්භ කිරිම සඳහා අවධානය යොමු වී ඇති මේ මොහොතේ තම ගැටලු විසඳීමට රජයේ සුදානමක් නොමැති නම්, ගුරු – විදුහල්පති අරගලය පෙරට ගෙන යන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉල්ලීම් දිනාගැනීම සඳහා වෙන අරගලය අවසන් වෙනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදු නො කරන බව ද ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

Related posts

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් නිලධාරිනියක් අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

Leave a Comment