දේශීය

කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

(UTV | කොළඹ) – රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා හිස් වුණ පාර්ලිමේන්තු අසුනට, ජයන්ත කැටගොඩ යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

Related posts

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹේ

Mohamed Dilsad

කොළඹ අවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment