දේශීය

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

(UTV | කොළඹ) – මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී අද ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.

Related posts

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

Mohamed Dilsad

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment