දේශීය

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොළ අද සහ හෙට දිනවල විවෘත ව තැබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ, තොග වෙළඳ කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොළ මෙලෙස විවෘත ව තැබෙන බවයි.

Related posts

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

Mohamed Dilsad

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට එක්වූ නවක මන්ත්‍රීවරු

Mohamed Dilsad

සුසිල් ප්‍රේමජයන්ත මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment