දේශීය

ජල බිල්පතට සහන

(UTV | කොළඹ) – ජල බිල්පත් කිසිදු වැඩි කිරිමකින් තොරව සේවා ලබාදීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නිතී කාල සීමාව තුළ ජල බිල්පත් ගෙවීමේදී යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

පළාත් සභා ඡන්දය තියන කාල වකවානුව ඉදිරි දෙසතිය තුළ රටට කියන්න – පැෆ්රල් සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි

Editor O

ලියාපදිංචි සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

Mohamed Dilsad

මහර බන්ධනාරයේ ගැටුමෙන් මිය ගිය තවත් 04 දෙනෙකුගේ සිරුරු රෝහලට

Mohamed Dilsad

Leave a Comment