දේශීය

මහර බන්ධනාරයේ ගැටුමෙන් මිය ගිය තවත් 04 දෙනෙකුගේ සිරුරු රෝහලට

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට රාගම රෝහල වෙත රැගෙන විත් තිබේ.

තවත් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ මෙම ගැටුම හට ගැනුණු අතර තවමත් බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව වාර්තා වේ.

මෙම ගැටුමේදී හට ගත් ගින්නද තවමත් මැඩ පැවැත්වීමට හැකි වී නොමැත.

Related posts

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

Mohamed Dilsad

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Editor O

Leave a Comment