දේශීය

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (04) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 284කදී සිදුකරනු ලැබේ.

Related posts

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැ කො

Mohamed Dilsad

Leave a Comment