දේශීය

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්න

(UTV | කොළඹ) – සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී .

පත්කරනු ලබන අදාළ නිලධාරියා විසින් ආයතනික මට්ටමින් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා රෝගීන් කළමනාකරණය, වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සමග සමීබන්ධීකරණය ඇතුළු කටයුතු සිදු කළ යුතුයි.

කොවිඩ් කාර්යභාර නිලධාරියෙක් පත් කිරීම මගින් කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Related posts

වත්කම්-බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයන්ට කරන්න යන දේ

Editor O

විශාලම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබායි

Editor O

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

Leave a Comment