දේශීය

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

(UTV | කොළඹ) – දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තැබේ.

තොග වෙළෙඳාම් සඳහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත ය.

ඒ අනුව අද උදෑසන 04.00 සිට එහි වෙළෙඳ කටයුතු ආරම්භකර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මීට පෙර පසුගිය 25 සහ 26 යන දිනයන්හී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබුණි.

Related posts

මානව හිමිකම් ප්‍රතිසංස්කරණයන් සඳහා රජයේ අවධානය

Mohamed Dilsad

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

Editor O

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සන්ධානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment