විදෙස්

කාබුල් ප්‍රහාරයේ මරණ 170 දක්වා ඉහළට

ගුවන් තොටුපොළේ ඇමරිකානු මෙහෙයුම් අවසන් මොහොත වනතුරු.

කාබුල් ගුවන් තොටුපළට එල්ල වු අයි. එස්. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මිය ගිය පිරිසට ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකු ද ඇතුළත්.

ඇමරිකාව ප්‍රකාශ කළේ අගෝස්තු 31 වනදා වනවිට ඇෆ්ඝනිස්ථානයෙන් ජනයා ඉවත් කරගැනිම් අවසන් කළ ද, එතෙක් කාබුල් ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි.

කෙසේ නමුත් , ගුවන් තොටුපොළට තවදුරටත් අයි.එස් ප්‍රහාර එල්ල විමේ අවදානමක් පවතින බවයි බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ.

මේ අතර, ගුවන් තොටුපොළේ පාලන බලය භාර ගැනිම සඳහා තලෙයිබාන් සන්නද්ධ සාමාජිකයන් සුදානම් ව සිටින බව සඳහන් .

Related posts

ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment