විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

(UTV | ඉන්දියාව) – පසුගිය ජනවාරි මාසයේ එන්නත්කරණය ආරම්භ වීමත් සමග යම් පාලන මට්ටමක පැවති ඉන්දියාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි අවදානම් සහගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසය.

ගෙවුණු දිනයේ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 28,903 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ මාස 3කට පසුව දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමකි.

සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙතරම් සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, දෙසැම්බර් 13 වනදායින් පසුව බවයි.

Related posts

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Editor O

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයි

Mohamed Dilsad

Leave a Comment