විදෙස්

හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයි

(UTV | කොළඹ) – හොංකොං හි පැවැත්වෙන විරෝධතා අතරතුර එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට පිහියෙන් ඇන තුවාල කර ඇති අතර  තවත් පුද්ගලයෙකුගේ කන සපා කා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් වාර්තා පවසන්නේ තුවාල ලැබුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මෙම පිහි ඇනුම සිදු කල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලිෆෝනියාවේ බෝට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34ක් මියයයි

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment