දේශීය

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

(UTV| කොළඹ) – රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ, මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළවයි.

Related posts

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රිනියක් විරෝධය පළ කරයි.

Editor O

Leave a Comment