ගොසිප්

ඉරාජ් අස්වෙයි

(UTV | කොළඹ) – ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරු

Mohamed Dilsad

රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

ටෙලිෆෝනය පුපුරවමින් චම්පික කියූ දේ

Mohamed Dilsad

Leave a Comment