ගොසිප්

රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්

(UTV | කොළඹ) – මේ වන විට ඇප මත නිදහස් වී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් දරමින් සිටින බවට සැක සහිත බව මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී හිටපු ඇමතිවරයා කළ දූෂණ චෝදනාවක් නිසා ඔහුගේ මන්ත්‍රී ධූරය පවා අහෝසි කර ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

දැනට ඔහුගේ අසනීප තත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇති බවත් යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

නත්තලට බීලා බීලා, මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය

Mohamed Dilsad

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment