ගොසිප්

තිලංග සුමතිපාල මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දමයි

(UTV | කොළඹ) – ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම්  නඩුවක් ගොනු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලාය.

හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතට ගෙන ආ නව රෙගුලාසි සංශෝධනයක් හේතුවෙනි.

–  [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment