දේශීය

කොවිඩ් වැළඳී සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 65 වන වියේ පසු විය.

කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

Related posts

රූමස්සල මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි.

Editor O

තීරුබද්ද ක්‍රියාත්මක කිරීම මාස තුනකට කල් දැමීමට ඇමෙරිකා ජනාධිපතිගෙන් තීරණයක්

Editor O

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment