දේශීය

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 57,435ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ දිනය තුළ වාහන 1,369ක් සහ පුද්ගලයන් 2,284ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Related posts

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O

Leave a Comment