දේශීය

ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවත් කොළඹ වරායට

(UTV| කොළඹ) – මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22) කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.

Related posts

ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

Mohamed Dilsad

ඉදිරි දෙසතිය සියලු උත්සව තහනම් [ RELEASE]

Mohamed Dilsad

විදුලි මෝටර් රථයක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20 කට

Editor O

Leave a Comment