දේශීයව්‍යාපාරික

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ලබන 30 වනදා කාලය දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන කටයුතු අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියාගේ දැනුම් දීම මත එම ආයතන වලට පමණක් ශ්‍රීලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

Related posts

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

තීරු බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ලොව ප්‍රභලයෙක්ගෙන් ට්‍රම්ප් ට ඉල්ලීමක්

Editor O

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

Editor O

Leave a Comment