දේශීය

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ රුපියල් 2,000 ක දීමනාවක්

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේ.

Related posts

සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම සල්ලි අච්චු ගහනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න

Editor O

වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Editor O

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment