දේශීය

ගුරු වැටුප් විෂමතා ගැන අනුකමිටු වාර්තාව හෙට

(UTV | කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (18) අමාත්‍ය අනුකමිටුව සමඟ අවසන් වරට සාකච්ඡා කරනු ලැබුවා.

Related posts

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කෙරේ

Mohamed Dilsad

අධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයි

Mohamed Dilsad

සීමානිර්ණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කෙරේ

Mohamed Dilsad

Leave a Comment