දේශීය

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

(UTV | කොළඹ) – ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සළසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම, එම ජනතාවට තවදුරටත් සහන සැළසීම සඳහා අයවැයට ඉදිරිපත් කිරීමට යෝජනාවලියක් සකස් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

Related posts

හිමිනමකට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment