දේශීය

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹ දී සත්‍යග්‍රහයක නිරත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 31 වන දිනටත් ක්‍රියාත්මක වන බව යි.

එමෙන්ම අද පැවැත්වෙන සත්‍යග්‍රහයට ලංකා බැංකු සේවක සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ම නායකයින් සහභාගී වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න – IOC බෙදුම්කරුවන්

Mohamed Dilsad

Leave a Comment