දේශීය

කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) –  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පණවා ඇති විදෙස් ගමන් තහණම ලබන ඔක්තෝබර් 26 වනදා දක්වා නැවත දීර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය ලබාදුන්නේ.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොණු කර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.

Related posts

අතුරු සම්මත විවාදය දෙසැම්බර් 05-06 : අයවැය යෝජනා ජනවාරි 09 පාර්ලිමේන්තුවට

Editor O

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment