දේශීය

දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 පනියි

(UTV | කොළඹ) – අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Related posts

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

ගෑස් පෝලිම්වල ඉන්න එපා : ලිට්‍රෝ

Mohamed Dilsad

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

Mohamed Dilsad

Leave a Comment