දේශීය

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රාජකාරි හැදුනුම්පත අනිවාර්යයි

(UTV | කොළඹ) – පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට අද(09) සිට රාජකාරි හැදුනුම්පත අනිවාර්යය බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි.

පොලිසිය සෑම පොදු ප්‍රවාහන සේවාවක්ම අහඹු පරික්ෂාවකට ලක්කරනු ඇත. ඒවා භාවිතා කරන්නේ අත්‍යාවශ්‍යම පිරිස් ද යන්න සොයා බලනු ඇත.

පොදු ප්‍රවාහන සේවා අනිසි ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියා කෙරේ. පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය පිරිස් හැර සෙසු අය පොදු ප්‍රවාහණ සේවා භාවිතයෙන් වැලකී සිටින ලෙස අමුණුගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment