ගොසිප්

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

ශලනි තාරකා මේ දිනවල විකාශය වන චලෝ, සිහින ගෙනෙන කුමාරියෝ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකින්ම දැකගන්නට ලැබෙනවා. නමුත් ඇයට රූ ගත කිරීමක් අතරතුර දී කෝවිඩ් 19 රෝගය වැළඳී තිබෙනවා. ඒ පිළිබඳව ශලනි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් රසියකයින්ට දන්වා තිබුණා.

එම සටහන පහතින්,

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.
නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.
පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.
මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.
සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි

Related posts

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

රන්ජන්ට හිර මැදිරියේ අමානුෂික වද දෙනවා – අගුණුකොළපැලැස්සට ගිය වෙදාරච්චි කියයි

Mohamed Dilsad

කොරෝනාවෙන් බේරෙන්න ගවයින්ගේ මල මුත්‍රා නාන ඉන්දියානුවෝ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment