විදෙස්

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

ඊශ්‍රායල රජය කොවිඩ් මර්දන එන්නතේ 3 වන මාත්‍රාව ජනතාවට ලබාදිමට තිීරණය කරයි. වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එහිදි ප්‍රමුඛත්වය හිමිවේ. එරට සෞඛ්‍ය අංශ සදහන් කලේ කොවිඩ් මර්දන එන්නත්කරණය දෙසැම්බර් මස සිට වේගවත් කරන බවයි.. මේ වන විටත් එරට ජනගහනයෙන් සියයට පනස්පහකට වැඩි පිරිසකට කෙවිඩ් මර්දන එන්නතේ මාත්‍රා 2කම ලබාදි තිබේ.

Related posts

අමෙරිකාවේ ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ සිරුරු

Mohamed Dilsad

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment