ක්‍රීඩා

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කු-සල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක්‍රිකට් තහනමක් සහ නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට්හි විනය කමිටුව නියම කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

Editor O

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේ

Editor O

Leave a Comment