ක්‍රීඩා

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කු-සල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක්‍රිකට් තහනමක් සහ නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට්හි විනය කමිටුව නියම කර ඇත.

Related posts

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ජුනි 7 ඇරඹෙයි

Mohamed Dilsad

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment