දේශීය

19 ලක්ෂයකට එන්නත් දී අවසන්

(UTV| කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සහ පූර්ණ එන්නත් කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (26) වනවිට ලක්ෂ 19ක්ව තිබූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර පෙරේදා දිනයේදී පුද්ගලයින් 437,878 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 356,628ක් එහි දෙවන මාත්‍රාව 55,722ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108ක් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 25,420ක් ආදී වශයෙන් ඊයේ දිනයේදී ලබාදී තිබේ.

Related posts

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

“පොල්තෙල් හිගයක් මවාපාමින් මිල විකෘතියකට බහුජාතික සමාගම් සූදානම්”

Mohamed Dilsad

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

Leave a Comment