ක්‍රීඩා

තෙවැනි වරටත් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවට

2032 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්වන අවස්ථාව එය වීමට නියමිතය.

මීට පෙර මෙල්බර්න් නගරයේදී (1956) සහ සිඩ්නි නගරයේ (2000) ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.

Related posts

පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ FIFA සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

ඉයොන් මෝගන් ICC ලෝක කණ්ඩායමේ නායකත්වයට

Mohamed Dilsad

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment