දේශීය

නිරෝධායන රීති කැඩූ 200 අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (20) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 51,392 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

මෙරට සුවය ලැබු ගණන 1500 ඉක්මවයි

Mohamed Dilsad

බුරවීගෙන් බරපතල හානියක් නැහැ.තවදුරටත් අවධානයෙන් ඉන්න

Mohamed Dilsad

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පැනවූ අතුරු තහනම දීර්ඝ කෙරේ

Editor O

Leave a Comment