කලා

ශංකර්ගේ චිත්‍රපටයේ රාම්ට ද්විත්ව චරිත

‘එන්දිරන්’, ‘ජින්ස්’, ‘ඉන්දියන්’ හා පසුගිය වසරේ තිරගත වූ ‘2.0’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ශංකර්ගේ අලුත්ම චිත්‍රපටය RC 15 මේ දිනවල රූපගත කරමින් තිබේ. මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි රම් චාරම්ය.

ඔහු මීට පෙර තෙළෙඟු චිත්‍රපට වූ ‘මගධීර’ හා ‘නායක’ චිත්‍රපටහිද ද්විත්ව චරිත නිරූපණය කර තිබේ. කෙසේ වෙතත්, RC 15 චිත්‍රපටයේ ඔහු නිරූපණය කරන්නේ පිය පුතු ලෙස ද්විත්ව චරිත වීම විශේෂත්වයකි.

Related posts

කෝලියි අනුෂ්කයි Bat Balance Challenge එකක

Mohamed Dilsad

Beyonce ගේ නවතම ඡායාරූපය

Mohamed Dilsad

බොලිවුඩ් පුරවරයට සල්මාන්ගෙන් නවක නිළියක්

Mohamed Dilsad

Leave a Comment