දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය : 207 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,391දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

UPDATE: රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්

Mohamed Dilsad

දොඩම් ආනයනය අඩුකිරීමට අලුත් වැඩක්

Mohamed Dilsad

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

Mohamed Dilsad

Leave a Comment