දේශීය

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

(UTV | කොළඹ) – වනජීවි සංරක්ෂණ දෙපා​ර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යාන අද (16 වැනිදා) සිට විවෘත කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවැසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී තිබෙන සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජාතික උද්‍යාන සහ ජාතික වනෝද්‍යාන විවෘත කෙරෙන බව ද ඇමැතිවරයා කීවේය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා (19 වැනිදා) සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට

Mohamed Dilsad

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

කලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දීලා. නාම ලේඛනය මෙන්න

Editor O

Leave a Comment