දේශීය

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

(UTV | කොළඹ) – වනජීවි සංරක්ෂණ දෙපා​ර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යාන අද (16 වැනිදා) සිට විවෘත කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවැසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී තිබෙන සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජාතික උද්‍යාන සහ ජාතික වනෝද්‍යාන විවෘත කෙරෙන බව ද ඇමැතිවරයා කීවේය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා (19 වැනිදා) සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

Editor O

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment