ගොසිප්

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

මීට සති අටකට පෙර කරිනා කපූර් විසින් බිහිකළ අලුත් දරුවාට නමක් තබා තිබෙන බව ඇයගේ පියා වූ රන්දිර් කපූර් මාධ්‍යයට පවසා ඇත. කරිනා අලුත උපන් දරුවාට ජේ අලි ඛාන් ලෙස නම තබා ඇත.

මෙම නම තවමත් නිල වශයෙන් කරිනා හෝ සායිෆ් ප්‍රසිද්ධ කර නොමැති අතර, කපූර් පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව කරිනාගේ දෙවැනි දරුවාට මේ වනවිට ජේ ලෙස නම තබා අවසන්ව ඇති බවය‍. සායිෆ් හා කරිනාගේ මුල්ම දරුවා වන තයිමුර් මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන බව දැන ගැනීමට ලැබේ.

Related posts

කොළඹින් කොරෝනා විකෘති ප්‍රභේද ආසාදිතයන් හමුවේ

Mohamed Dilsad

“මහින්ද සුළඟ” ආරම්භ කිරීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්

Mohamed Dilsad

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්

Mohamed Dilsad

Leave a Comment