දේශීය

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට නඩු

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇතැයි, පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවත් 7000 කට ඉදිරියේදී නඩු පවරන බවයි.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කැඩූ පනස් දහස් විසිහත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ පමණක් 190 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ ධීවර ඇමතිට ජනතාවගෙන් දැඩි විරෝධයක්…:

Editor O

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

මෙරට 15 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment