දේශීය

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට නඩු

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇතැයි, පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ තවත් 7000 කට ඉදිරියේදී නඩු පවරන බවයි.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කැඩූ පනස් දහස් විසිහත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දිනයේ පමණක් 190 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

බස් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

දෙමටගොඩ කඩු ගබඩාවක් වටලයි

Mohamed Dilsad

උද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්

Editor O

Leave a Comment